(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
මත්ද්‍රව්‍ය රැසක් සමඟ මහරගම නල්ලවත්ත මාර්ගය අසලදී අඹු සැමි යුවළක් ද (07) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.
මෙම සැකකාර යුවළ සමඟ කැටමින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් හා ගංජා ග්‍රෑම් 250 ක් හා මත්පෙති 33 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සේවය කරන පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය රහසිගතව අලෙවි කරන බවට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආසිරි ජයසූරිය මහතාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු පදිංචි නිවස සෝදිසි කිරීමේදී සැකකරුගේ බිරිඳ ද ගංජා සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි .
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මත්ද්‍රව්‍ය රැසක් සමඟ අඹු සැමි යුවළක් අත්අඩංගුවට
hasi Tuesday, 09 June 2020 04:10 AM
ෆැමිලි බිස්නස් එකක් වගේ ...