(සම්පත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි)
නිවිතිගල උඩු වතුපිටිය ප්‍රදේශයේ දි පුද්ගලයෙකු විසින් දර සදහා ගසක් කැපිමට යැමෙිදි එම ගස විදුලි රැහැන් මතට වැටිම හේතුවෙන් විදුලි සැර වැදි අද (09) පුද්ගලයෙකු මියගොස් ඇත.
උඩු වතුපිටිය, උඩ කරවිට නිවිතිගල ලිපිනයේ පදිංචිව සිටි හදුන්වල ගේ රුවන් කුමාර නැමැති (22) හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සමිබන්දයෙන් නිවිතිගල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd