(ටෝනි කරුණානායක)
නිට්ටඹුව එල්ලක්කල ප්‍රදේශයේ දී පුද්ගලයකු පිහියෙන් ඇන ඝාතනය කළ විත්තිකරුට ගම්පහ අංක (01) මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (10) මරණ දඬුවම නියම කළේය.
2006 මැයි 27 හෝ ඊට ආසන්න දිනයක දී නිට්ටබුව එල්ලක්කල ප්‍රදේශයේ දි අජිත් කුමාර සම්පත් නැමැති එවකට
31හැවරිදි පුද්ගලයාව පිහියෙන් ඇන ගාතනය කිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ම පදිංචි එච්.වි.සජිවන්
සන්දිප නැමැති 35 හැවිරිදි විත්තිකරුට මෙසේ මරණ දඩුවම් නියම කෙරුණි .
ඝාතකයා සහ විත්තිකරු අතර කලක පටන් පවතින ආරවුලක් එම පිහි ඇනුමට හේතු වී ඇතැයි මහාධිකරණ
යේදී අනාවරණය විය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.