හෝර්ටන්තැන්නෙන් සත්ව-ශාක කොටස් ගෙනයාමට තැත්කළ විදේශිකයන් දෙදෙනා රිමාන්ඩ් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු ප්‍රදේශ රැසකින් අල්ලා ගන්නා ලද සතුන් හා ශාක කොටස් රැසක් රහසේ රැගෙන යාමට තැත් කරන ලද නඩුවට අදාල විදේශිකයන් දෙදෙනා ඇප කොන්දේසි සපුරා නොතිබීම හේතුවෙන් ඇප කොන්දේසි සපුරාලනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (25) නියෝග කළේය. 6 years ago
ගමන් කරමින් තිබු ත්‍රිවීල් රථයක් ගිනි ගනී බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් ගනිමින් තිබූ ත්‍රීවිල් රථයක් අද (25) පස්වරුවේදී මීගහකිවුල අරාව පාර 16 කණූව ප්‍රදේශයේදී හිටිහැටියේම ගිනිගෙන දැවී ගොස් ඇතැයි පොලීසිය කියයි. 6 years ago
කොට්ටාව වෙළඳසැලක ගින්නක් කොට්ටාව අතුරුගිරිය මාර්ගයේ පිහිටි සුපිරි වෙළඳසැලක අද(25) දහවල් සිදුවූ ගින්නෙන් එම වෙළෙඳ සෙලෙහි දෙමහල් ගබඩාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි. 6 years ago
පෞද්ගලික ඉඩමක කැණීම් කළ හමුදා කපිතාන්වරයා රිමාන්ඩ් ඇල්පිටිය පොලිස් වසමට අයත් 11කණුව බදුගොඩවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක කැණීම් කරමින් සිටියදී ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුද හමුදා කපිතාන්වරයා ජුනි මඩ 30 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා නියෝග කර තිබේ. 6 years ago
තේක්ක ගසකින් වැටී අයෙක් මරුට තේක්ක ගසක අතු කපමින් සිටියදී ඉන් ඇද වැටී රෝහල් ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු අද (25) උදෑසන මියගොස් ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 6 years ago
රිය අනතුරින් කොස්තාපල් මරුට බුත්තල වැල්ලවාය මාර්ගයේ පැල්වත්ත හංදිය ප්‍රදේශයේදි මොණරාගල මැතිවරණ කාර්යාලයට අයත් කැබ් රථයක් අද (25) මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක ගැටිමෙන් යතුරු පැදියේ ගමන්ගත් රාජකාරියේ නියුතු පොලිස් නිළධාරියකු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරිමෙන් පසු මියගොස් ඇත. 6 years ago
තාප්ප වල මනාප අංක අඳිමින් සිටි 9 ක් අත්අඩංගුවට මාර්ග දෙපස තාප්පවල තීන්ත වලින් මැතිවරණයට අදාළ මනාප අංක අඳිමින් සිටි බව කියන නවදෙනෙකු අද (24) අත්අඩංගුවට ගත් බව ඌවපරණගම පොලිසිය කියයි. 6 years ago
රැඳවියෙක්ට හෙරොයින් ලබා දීමට ගිය බන්ධනාගාර නියාමකගේ සේවය අත්හිටුවයි බන්ධනාගාර රැඳවියෙකුට හෙරොයින් ලබාදිමට අනුබලදුන් බව කියන බුස්ස බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරයෙකුගේ සේවය අද(24)සිට ක්‍රියාත්මක වන පරිදි වහාම අත් හිටුවා තිබේ. 6 years ago
මැතිවරණ පොස්ටර් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට හල්දුම්මුල්ල නගරයෙ මැතිවරණ ප්රචාරක පෝස්ටර් අලවමින් සිටි බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අද (24 )සැකපිට අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. 6 years ago
හෙරොයින් සමඟ රෝහල් උපස්ථාදායකවරයෙක්-තැපැල් සේවකයෙක් අත්අඩංගුවට හෙරොයින් මත්කුඩු ළඟ තබාගෙන සිටි බව කියන රෝහල් උපස්ථායකයෙකු සහ ආදේශක තැපැල් සේවකයෙකු අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි. 6 years ago
දොම්පේ ප්‍ර.සභාපති-මන්ත්‍රීවරයකු අල්ලසක් ගත්තැයි කියන සිද්ධියේ නඩුව කැඳවීමට දිනයක් කළුගල් කැඩීමේ බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් ලක්ෂ 06 ක අල්ලසක් ඉල්ලා ලබා ගත් බවට දොම්පේ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට සහ මන්ත්‍රීවරයකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන නොවැම්බර් 24 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි අද (24) නියම කළේය. 6 years ago
හොරායින් ළඟ තබාගත් කාන්තාවකට මාස හයක් සිර දඩුවමක් හෙරොයින් ග්‍රෑම් 01ට අඩු ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනිමේ චෝදනාවට වරදකාරිය වු විත්තිකාරියට බරපතළ වැඩ ඇතිව වසර 06 ක සිරදඬුවමක් ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවිර මහතා අද (24)නියම කලේය . 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago