(ක.ග.කරුණාරත්න)
හෙරොයින් මත්කුඩු ළඟ තබාගෙන සිටි බව කියන රෝහල් උපස්ථායකයෙකු සහ ආදේශක තැපැල් සේවකයෙකු අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි.
ඔවුන් දෙදෙනාම පොලොන්නරුව, පරාක්‍රමසමුද්‍රය ජනපදය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණයවී ඇත.
සැකකරුවන් සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 950ක් තිබූ බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
පොලීසියට ලැබුණු තොරතුරක් මත මේ වැටලීම සිදුකර තිබේ.
පොලොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd