(නිශාන්ත කුමාර)
තේක්ක ගසක අතු කපමින් සිටියදී ඉන් ඇද වැටී රෝහල් ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු අද (25) උදෑසන මියගොස් ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීගහකිවුල කරඳගහමඩ ප්‍රදේශයේ පදිංචි ඩී එම් විදුරංග (31) නැමැති හිටපු යුද හමුදා සෙබළෙකි.
ගෙවත්තේ තිබූ තේක්ක ගසක අතු කමින් සිටියදී ඔහු මෙම අනතුරටට ලක්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය හා බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd