(පාලිත ආරියවංශ)
බදුල්ල නඩුකාර කන්දේ අද (23) දහවල් හටගත් ගින්නක් මේවනවිට ව්‍යාප්ත වෙමින් තිබේ.
ගින්න එම ස්ථානයේ පිහිටි කාලගුණ විද්‍යා පරික්ෂණ මධ්‍යස්ථානය හා නිවාස වෙත ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා බදුල්ල මහ නගරසභාවේ ගිනි නිවන ඒකකය මේවන විට කටයුතු කරමින් සිටී.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd