IMG-LOGO

දිවංගත ජනපති ප්‍රේමදාසගේ පිළිරුවට පුෂ්පෝපහාර

(එම්.සුසිල් ප්‍රියන්ත )
    
දිවංගත හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 96වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් ඒ මහතාගේ උපන්ගම වන කොස්ගොඩ පිහිටි පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවක්  අද (23 ) පැවැත්විණි.
    
බලපිටිය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක අශෝක ධනවංශ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් උදෑන ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වූහ.
 
බලපිටියේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ කමල් ජයන්ත මහතා ඇතුලු කණ්ඩායමක් තමන් දැන් සමගි ජන බලවේගය නියෝජනය කරනවා යයි කියමින් සන්ධ්‍යාවේදී එම පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වූහ.
          
බලපිටියේ  එකම පක්ෂයේ පිරිසක් දෙකට බෙදී දෙවරක් පුෂ්පෝපාහාර දැක්වීම මෙහි  විශේෂිත්වයයි.



අදහස් (0)

දිවංගත ජනපති ප්‍රේමදාසගේ පිළිරුවට පුෂ්පෝපහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site