(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)
නල්ලතන්නිය, මරේ තේ වතුයායේ, වලදල කොටසේ තේ දළු නෙළුමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (23) පස්වරුවේ එල්ල වූ බඹර ඇනීමෙන් හේතුවෙන් කාන්තාවන් 6 දෙනෙකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
තේ වතුයායේ දළු නෙළමින් සිටියදී තේ ගසක බැඳ තිබූ බඹර කුඩුවක් ක්ෂණිකව ඇවිස්සී තමන්ට පහර දුන් බව රෝහල් ගත කර සිටින කාන්තාවන් ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd