දඹුල්ලේ හෙල්මට් නොපළඳින යතුරුපැදිකරුවන් පොලීසිය සොයයි දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ සෑම ග්‍රාමීය මාර්ගයක ම යතුරුපැදි ධාවනයේදී හිස්වැසුම් පැළඳීම සිදු නොකරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් අද 02 දින සිට ක්‍රියාත්මක වන බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පී .එදිරිසිංහ මහතා පැවසීය. 5 years ago
වන අලියෙකු පහරදීමෙන් ගොවියෙක් මරුට ගෝනගංආර පොලිස් වසමේ 16 කණුව අසලදී වන අලියෙකු පහරදීමෙන් ගොවියෙකු මියගොස් ඇතැයි ගෝනගංආර පොලීසිය පවසයි. 5 years ago
ඝාතනයට ලක් වූ හිමි නමගේ ආදහන කටයුතු හෙට සහසිකයින් පිරිසක් අතින් ඝාතනය වු ඉදුරුව මහ ඉදුරුව ගල්කන්ද විජයධම්ම පිරිවෙන් විහාරාධිපති විනයාචාර්ය යටියන බුද්ධානන්ද හිමියන්ගේ අදාහන කටයුතු හෙට (2 ) පැවැත්වෙන බව විහාරස්ථ දායක සභාව කියයි. 5 years ago
බඹරු ඇනීමෙන් ආගරපතනේ වතු කම්කරුවන් 9දෙනෙකු රෝහලේ ආගරපතන, හුට්වීල් වත්තේ වතු කම්කරුවන් පිරිසකට බඹරුන් ඇනීම හේතුවෙන් කම්කරුවන් 9දෙනෙකු ප්‍රතිකාර සඳහා අද (01) ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. 5 years ago
මැලේසියාවේ සිට පැමිණි 58 ක් නිරෝධායනයට මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට මෙරටට පැමිණි 58 දෙනෙකු නිරෝධායනය සඳහා අද (30) පස්සර යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ බව යුද හමුදාව කියයි. 5 years ago
ගිනි අවියක් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට වනාතවිල්ලුව ස්මයිල්පුරම් රෙඩ්බානා ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා විශේෂ යතුරු පැදි මෙහෙයුම් කණ්ඩායමක් විසින් අද (30) අත්අඩංගුවට ගෙන වනාතවිල්ලුව පොලිසියට භාර දී තිබේ. 5 years ago
ව්‍යාපාරිකයාගේ රන්මාල කොල්ලකයි ඉංගිරිය බටුගම්පල නිමලගම වෙළඳසැලකට අද (30) පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු වෙළඳසැලේ හිමිකරුගේ හිසට ගිනි අවියක් තබා මරණීය තර්ජනය කර ඔහු පැළඳ සිටි රන් මාල හා මුදල් කොල්ලකා අනතුරුව වෙඩි ප්‍රහාරයක් ද එල්ල කර පලාගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි. 5 years ago
ගෝන මස් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට නුවරඑළිය කඳපොල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගෝන මස් තොගයක් හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය හා සීතාඑළිය වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීන් විසින් අද (30) සොයා ගෙන තිබේ. 5 years ago
වල් අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට මොණරාගල ගෝනගංආර 16 කණුව කෝන්කැටිය ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් අද (30) පුද්ගලයෙකු මියගොස් ඇතැයි ගෝනගංආර පොලිසිය පැවසීය. 5 years ago
ඡන්ද පෝස්ටර් ඇලෙවු පුද්ගලයෙක්ට රුපියල් 100 ක දඩයක් 2020 පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඉදිරිපත් වි සිටින අපෙක්ෂකයකු ප්‍රවර්ධනය සදහා බිත්තිවල පෝස්ටර් ඇලවු අයෙකුට රුපියල් 100ක දඩයක් ගම්පහ වැඩ බලන මහෙස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය අද (30) නියම කළාය . 5 years ago
දැව ජාවාරමක යෙදුණු තිදෙනෙකු දැලේ රන්මිනිතැන්න අටේ කොලනිය ප්‍රදේශයේ නිවසක ජංගම ඉරුම් පට්ටලයක් යොදා ගනිමින් දැව ජාවාරමක් පවත්වාගෙන ගිය සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීහු අද(30) සමත් වූහ. 5 years ago
බලපත්‍ර උල්ලංඝනය කරමින් මී ගවයින් ප්‍රවාහනය කළ 4ක් අත්අඩංගුවට බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින්, සත්ව හිංසාව ඇතිවන පරිදි මී ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයින් සිව්දෙනෙකු ලොරිරථ දෙකක් ද සමග අද(30) මොණරාගල හුලංදාව පොලිස් මාර්ග බාධකයේදි අත්අඩංගුවටගත් බව මොණරාගල පොලිසිය පවසයි. 5 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago