(සමන් පාලිත නානායක්කාර)
මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට මෙරටට පැමිණි 58 දෙනෙකු නිරෝධායනය සඳහා අද (30) පස්සර යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ බව යුද හමුදාව කියයි.
පිරිමි පුද්ගලයින් 33 දෙනෙකු , කාන්තාවන් 23 දෙනෙකු සහළමුන් දෙදෙනෙකු මේ අතර වන බවද හමුදාව කියයි.
මෙම පිරිස රැකියා සඳහා සහ අධ්‍යාපන කටයුතු සඳහා මැලේසියාවට ගිය පිරිසක් බව යුද හමුදාව සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.