(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
ඉංගිරිය නගරයේ දී දෙනෝ දහසක් දෙනා බලා සිටියදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු අද(29) කොස්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.
එම සැකකරුවන් සමග ප්‍රහාරයට යොදා ගත් ආයුධය හා මෝටර් රථයද පොලිසිය භාරයට ගෙන ඇත.
මෙම සිද්ධිය මුදල් ආරවුලක් මත සිදු වී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආරම්භයක් විතරයි. රටේ සියළුම ජනතාව භයානක ආර්ථික ප්‍රශ්නයක ඉන්නේ.