නියදගල නිවසකින් තියුණු ආයුධ කිහිපයක් සොයා ගැනේ හෝමාගම පිටිපන අවි ගබඩාවට ගිනි අවි සැපයූ දැනට රිමාන්ඩ් භාරයේ පසු වන කිරිවත්තුඩුවේ ගගන නැමැති පාතාල සාමාජිකයාගේ සමීපතමයකු සමඟ සබඳතා පැවැත්වූ බව කියන හෝමාගම නියදගල ව්‍යාපාරිකයෙකු තියුණු ආයුධ හා ගංජා පැල සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි . 5 years ago
කුවේටයේදී මත්පැන් පෙරූ ලාංකිකයෙක් අත්අඩංගුවට කුවේට් රාජ්‍යයේ සල්වා නගරයේ ශ්‍රී ලාංකිකයෙකු විසින් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලූ එරට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එය පවත්වා ගෙන ගිය ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇතැයි කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියයි. 5 years ago
ගිනි අවියක්-උණ්ඩ-කඩු සමඟ අයෙක් අත්අඩංගුවට බෝර 12 ගිනි අවියක්, උණ්ඩ තුනක්, කඩු දෙකක් ඇතුළු ආයුධ සමග පුද්ගලයකු අද(06) අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 5 years ago
කිලිනොච්චියේ හදිසි වැටලීමක් -නිවාස 400 ක් සෝදිසි කරයි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කළු කොටි දිනය ඊයේ (05) දිනට යෙදීමත් විවිධ වූ සමාජ විරෝධී ක්‍රියාවන් පිළිබඳ තොරතුරු ලැබීමත් හේතුවෙන් කිලිනොච්චිය කණ්ඩාවලෙයි ඇතුලු ප්‍රදේශ කිහිපයක හදිසි සෝදිසි මෙහෙයුමක් යුදහමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ක්‍රියාත්මක කරන ලදි. 5 years ago
බෙන්තර ගඟේ ගිලී අතුරුදන් වූ අයගේ සිරුර සොයාගනී හබුරුගල තොටුපලෙන් බෙන්තර ගඟට වැටී අතුරුදහන්ව සිටි අයකුගේ මළ සිරුරක් අද (6 ) පස්වරුවේදි සොයා ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි. 5 years ago
බඹර ප්‍රහාරයකින් 5 ක් රෝහලේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් පස් දෙනෙක් අද (06) බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළු කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය. 5 years ago
බෙන්තර ගඟේ ගිලී අයෙක් අතුරුදන් බෙන්තොට ,හොරවල තොටුපලෙන් බෙන්තර ගඟට පැන්නේ යයි කියන පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව ඌරගස්මන්හන්දිය පොලිසිය පවසයි. 5 years ago
පුවක් ගසක් කඩා වැටී පුද්ගලයෙකු මියයයි පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් බොක්කාවල පහළ හිඟුල්වල ප්‍රදේශයේ දී පුවක් ගසක් කඩා වැටීමෙන් 47 හැවිරිදි විවාහක පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලීසිය කියයි. 5 years ago
කඩු-පිහිවලින් පහර දී තරුණයෙක් රෝහලේ මිටියාගොඩ පොලිස් වසමේ කලුපෙ විශාඛා විදුහල අසළදි අද(06) පුද්ගලයෙකුට කඩුවලින් සහ පිහිවලින් පහරදී බරපතල තුවාල සිදුකර ඇතැයි මිටියාගොඩ පොලිසිය පවසයි. 5 years ago
හීං ගඟ ජල ව්‍යාපෘතිය ඇනහිටීමෙන් පවුල් 30,000කට පානීය ජල ගැටලු මාතලේ දිස්ත්‍රික්කයට අයත් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා ගලා බසින හීං ගඟේ සංවර්ධන කටයුතු අතරමග නැවතීම හේතුවෙන් පවුල් 30,000කට පමණ පානීය ජල ගැටලු පවතින බව විල්ගමුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඊ.එම්. ජයන්ත බණ්ඩාර ඒකනායක මහතා පවසයි. 5 years ago
වන අලි ප්‍රහාරයකින් සිව්දරු පියකු මරණයට මහකුඹුක්කඩවල ලීකොලවැව ප්‍රදේශයේ පුද්ගලයකු වන අලි පහර දීමකින් මරණයට පත්වි ඇති බව ආණමඩුව පොලිසිය පවසයි . 5 years ago
ජනාකීර්ණ මොහොතක දුම්රිය වේදිකාව දුමෙන් වැසීයයි රාගම දුම්රිය ස්ථානය ජනාකීර්ණව පැවැති මොහොතක දුම්රිය සේවකයකු රැගෙන එනු ලැබූ කසළ ගෝනියක් පළමු වේදිකාවේ කොනක හලා ගිනි තැබීමට කටයුතු කිරීමෙන් එම අවස්ථාවේදී රැස්ව සිටි මගීහු දැඩි අපහසුතාවට පත් වූහ. 5 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago