වැලිමඩ දියබෙදුම ඇළේ බිලිඳු සිරුරක් වැලිමඩ වක්කඩහින්න දියබෙදුම ඇළේ පාවෙමින් තිබූ බිලිඳු මළ සිරුරක් අද (13) සොයා ගෙන ඇතැයි වැලිමඩ පොලීසිය පැවසීය. 5 years ago
විහාරගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂුවක් අපවත් වෙයි මාතර රොටුඹ නාපත්ඇල්ල දික්හේන විහාරගල ආරන්ය සේනාසනයේ වැඩ සිටී ස්වාමීන් වහන්සේ අද (13) උදෑසන විහාරස්ථානයේ නාන කාමරයේ වතුර ටැංකියට වැටී අපවත් වී සිටියදී සොයා ගත් බව රොටුඹ පොලිසිය පවසයි. 5 years ago
දියේ ගිලී දැරියන් දෙදෙනෙකු අතුරුදහන් පයාගල පොලිස් වසමේ තුඩාව ප්‍රදේශයේ මුහුදේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී ඇතැයි පයාගල පොලිසිය කියයි. 5 years ago
සබරගමු දේවාලයේ තේවාවන් මහජනයාට සීමාකෙරේ සබරගමු මහ සමන් දේවාලය ආශ්රිත ප්‍රදේශයෙන් ද කොරෝනා වයිරසය වැළඳුනු හමුදා නිලධාරියෙකු වාර්තාවීමෙන් පසු සබරගමු මහ සමන් දේවාලයේ පූජා කටයුතු මහජනයාට සීමා කළ බව බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා පැසුවේය. 5 years ago
මාතර නගර සබේ නාගරික මන්ත්‍රීවරු උද්ඝෝෂණයක මාතර මහ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත්‍රීවරියකට ව්‍යාපාරිකයකු විසින් බැණ තර්ජනය කර පහර දුන් බව කියන සිද්ධියකට විරෝධය පල කරමින් එම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් අද (13) දහවල් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවුහ. 5 years ago
වසර 12ක් අ’පුර විදුලි ඉංජිනේරු නිලධාරියකු ලෙස පෙනී සිටි අයෙක් රිමාන්ඩ් අනුරාධපුර දිස්ත්‍රික් විදුලි ඉංජිනේරු කාර්යාලයේ නිලධාරියෙකු ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ ආරක්ෂික නිල ඇඳුමකින්ද සැරසී ව්‍යාජව පෙනී සිටිමින් වසර 12 කට අධික කාලයක් තිස්සේ විදුලි පාරිභෝගිකයික් රවටා විශාල මුදල් වංචාකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කළ ව්‍යාජ විදුලි සේවකයෙකු ජූලි 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදීෂානි මහත්මිය අද (13) නියෝග කළාය. 5 years ago
මැතිවරණ නිලධාරින්ගේ රාජකාරීයට බාධා කළ දෙදෙනක් අත්අඩංගුවට මාතලේ සහකාර මැතිවරණ තේරීම්බාර නිලධාරිවරයකු ඇතුළු කණ්ඩායමකට රාජකාරියට බාධා කිරීම දේපළ පැහැර ගැනීම සොරකම් කිරීම ආදී චෝදනා යටතේ මාතලේ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව ආධාරකරුවන් දෙදෙනකු අද (13) අත්අඩංගුවට ගනු ලැබීය. 5 years ago
වෙඩි තබා බියගන්වා රන් භාණ්ඩ කොල්ලකයි කහවත්ත ඇන්දාන මාර්ගයේ යායින්න කොවිල අසළ වෙළෙඳසැලකට කඩා වැදු දෙදෙනෙකු අද(13) ගිනි අවියකින් වෙඩි තබා එම වෙළෙඳසැලේ සිටි මව සහ පුතු බියගන්වා පවුම් තිහක රන් භාණ්ඩ කොල්ලාකා පලා ගොස් තිබේ. 5 years ago
ගිංතොට මෝයකට අසළ ගල් දෙබොක්කාවක මළ සිරුරක් ගිංතොට මෝයකට අසළ ගල්වැටියක හිරවී තිබු නාඳුනන පිරිමි අයකුගේ මළ සිරුරක් අද (13) දහවල් සොයාගත් බැව් රත්ගම පොලිසිය පවසයි. 5 years ago
කංසා පැළ සමඟ අයෙක් අත්අඩංගුවට තලාතුඔය පොලිස් වසමට අයත් ගුරුදෙනිය ප්‍රදේශයේ දී කංසා වගාකර විකිණීමේ යෙදුණු පුද්ගලයෙකු තලාතුඔය පොලිසිය මඟින් අද (13) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. 5 years ago
රතඹලා ඔයේ වැලි කැණීම් කළ දෙදෙනකු අත්අඩංගුවට නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ ,රස්නායකපුර රතඹලාඔයේ වැලි කැනීම් කරමින්,ට්‍රක් රථයකට පටවමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු කැනීම් උපකරණ සහ ට්‍රක්රථය ද අද (13) අත්අඩංගුවට ගත් බව රස්නායකපුර පොලීසිය පවසයි. 5 years ago
මැතිවරණ නීති උල්ලංඝණය කළ 67 ක් අත්අඩංගුවට මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයෙකුට සහය පලකිරීම වෙනුවෙන් මැතිවරණ නීති සහ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස මැතිවරණ ප්රචාරක කටයුතු වල යෙදුණු බව කියන 67 දෙනෙකු අද (12) පොලොන්නරුව කලහගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 5 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago