IMG-LOGO

නිට්ටඹුවේ නිවසක ගින්නක් - සුරතල් සතුන් විශාල ප්‍රමාණයක් මරුට

(ටෝනි කරුණානායක) 

නිට්ටඹුව රදාවඩුන්න ප්‍රදේශයේ දෙමහල් නිවසක  පහත මාලයේ අද (09) ඇති වූ ගින්නකින් එහි සිටි සුරතල් සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය පැවසීය.

නිවසේ තිබූ ත්‍රී රෝද රථයක් ද ගින්නෙන් විනාශ වී ඇති බව පොලිසිය කීය.

සුරතල් මසුන් සිටි ටැංකි පුපුරා යාමෙන් සුරතල් මසුන් මියගොස් ඇති අතර ගින්නට හසු වීමෙන් කුඩු වල සිටි 

පරවියන් ඇතුළු විවිධ වර්ගයේ කුරුල්ලන් රැසක් ද කුඩූ තුළම මියගොස් ඇති බව පොලිසිය පැවසීය.

ගින්නට හේතුව මෙතෙක්  අනාවරණය වී නොමැති අතර නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබයි.

 



අදහස් (1)

නිට්ටඹුවේ නිවසක ගින්නක් - සුරතල් සතුන් විශාල ප්‍රමාණයක් මරුට

Eshan dias Thursday, 09 July 2020 04:24 PM

මට ගොඩක් දුකයි. මම හිතන්නේ රජය හේතුව සොයාගත යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site