මහර රැඳවියන්ගෙන් රජයේ කර්මාන්ත ගිණුමට 94000 ක මාසික ආදායමක් මහර බන්ධනාගාරයේ කොයිල් එතීමේ මධ්‍යස්ථානය පසුගිය මාසය තුළ පමණක් නිපදවන ලද නිෂ්පාදන ඒකක වෙනුවෙන් රුපියල් 94,000 ක මාසික ආදායමක් රජයේ කර්මාන්ත ගිණුමට ඒකතුවන බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. 5 years ago
තහනම් වල් නාශක පැකට් 264 බදුල්ලේ වෙළෙඳසැලකින් සොයාගනී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බදුල්ල විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද 17 හපුතලේ නගරයේ කළ වැටලීමක දී අලෙවි කිරීම සඳහා තබා තිබූ තහනම් වල් නාශක බෙහෙත් පැකට් 264 ක් සිය භාරයට ගත් බව බදුල්ල කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය කියයි. 5 years ago
තංගල්ලේ උපකාරක පන්ති හෙට සිට තාවකාලිකව නවතයි තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයාගේ ඥාතියකුටද කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගැනීම හේතුවෙන් තංගල්ල නගරයේ සතිඅන්ත උපකාරක පන්ති පැවැත්වීම හෙට(18) සිට තාවකාලිකව නැවැත්වූ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පවසයි. 5 years ago
වන අලි පහරදීමෙන් අඹු-සැමි යුවලක් මරුට බුත්තල ගෝනගංආර පොලිස් වසමට අයත් මාලිගාවිල හැබැස්ස ප්‍රදේශයේදි වනඅලි පහරදීමෙන් අඹු-සැමි යුවලක් අද(17) අලුයම මියගොස් ඇතැයි ගෝනගංආර පොලිසිය පවසයි. 5 years ago
කලවානේ කඩ සාප්පු විවෘත කරයි දින දෙකක් වසා දැමුණු කලවා, මානන නගරයේ වෙළඳසැල් සුපුරුදු පරිදි මහජනයා සඳහා අද (17) යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ. 5 years ago
හික්කඩුව වලමල්ලේ පාලමක් යට අත්බෝම්බ-උණ්ඩ හික්කඩුව වලමල්ලේ පාලමක් යට සඟවා තිබු ජීව අත් අත්බෝම්බයක් සහ ටී.56 වර්ගයේ උණ්ඩ 9ක් සොයා ගත් බව රත්ගම විශේෂ කාර්ය බලකාය පවසයි. 5 years ago
නරක් වූ ඌරු මස් - කුකුල් මස් තොගයක් භූමි තෙල් යොදා විනාශ කරයි පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් සහ ඌරු මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ අද (16) අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගයේ දියදාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 5 years ago
ගොනාපිනුවල ප්‍රදේශයේ 54 කට කොරෝනා නෑ ගොනාපිනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පදිංචි පුද්ගලයින් 54 දෙනෙකු පී. සී. ආර්. පරීක්ෂණවලට ලක්කළ බවත් අද (16) පස්වරුවේ ලැබුණු වාර්තා අනුව ඉන් කිසිඳු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පැවසීය. 5 years ago
සොරකම් කළ එළ ගවයින් 18 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට බේරුවල ප්‍රදේශයේ පිහිටි නීති විරෝධී ගව ඝාතකාගාරයකට තංගල්ල හා වීරකැටිය ප්‍රදේශවලින් එළ ගවයින් 18 දෙනෙකු සොරකම් කර රැගෙන ආ සැකකරුවන් දෙදෙනකු අද (16) කලුතර දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සහ බේරුවල පොලිසිය එක්ව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය. 5 years ago
වන අලියකු පහරදීමෙන් පුද්ගලයකු මරුට ඔක්කම්පිටිය මාලිගාවිල පලුකැපිටියවැව කුඹුරු යායේදී අද (16) උදෑසන වන අලියෙකු පහරදීමෙන් එක් දරු පියෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ඔක්කම්පිටිය පොලීසිය පවසයි. 5 years ago
බළලුවැවේ පාවෙමින් තිබූ සිරුරක් හමුවෙයි කලාවැව බළලුවැවේ පා වෙමින් තිබූ පිරිමි මළ සිරුරක් ගල්කිරියාගම පොලිසිය විසින් අද (16) සොයා ගනු ලැබීය. 5 years ago
රජයේ සේවකයෙකුට පහරදීමේ චෝදනාවෙන් සැකකරු නිදහස් රජයේ සේවකයෙකුගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදි එම චෝදනාවට අදාළ සැකකරුව ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (16) නිදොස් කොට නිදහස් කළේය. 5 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago