IMG-LOGO

ඇඹිලිපිටියේ නිහඬ විරෝධයක්

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
 
ජනධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණ සමයේ දුන් පොරොන්දු ඉටු නොකරන ලදැයි පවසමින් අද(15) ඇඹිලිපිටිය නගරයේ බස්නැවතුම්පොළ ඉදිරිපිටදි ජාතික ජන බලවේගයේ පිරිසක් විසින් නිහඬ විරෝධතාවක් පවත්වනු ලැබීය.
 
ජීවන බර උහුලනු බෑ, බඩුමිල වහා අඩුකරනු, බොරු නැතුව ගොවියන්ට පොහොර සහනාධාරය ලබාදෙනු, විදුලිබිල- වතුරබිල දරාගනු බෑ ’ ආදීවු සටන් පාඨ ලියූ පුවරු විරෝධතාකරුවන් අතවිය.
 
පුද්ගලයන් 70ක් පමණ මෙම විරෝධතාවට එක්ව සිටියහ.



අදහස් (0)

ඇඹිලිපිටියේ නිහඬ විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site