බිමල් ෂ්‍යාමන් ජයසිංහ
පයාගල තුඩාව එදිරිලිගොඩ ප්‍රදේශයේ දී මුහුදේ ගසා ගෙන ගොස් අතුරුදහන් වූ එකම පවුලේ සොයුරියන් දෙදෙනාගේ මළසිරුරු මග්ගොන දියලගොඩ ඉන්දන පිරවුම්හල අසල මුහුදු වෙරළට ගොඩ ගසා තිබිය දී අද(14) අලුයම හමු වූ බව පයාගල පොලිසිය කියයි.
වයස අවුරුදු 12 සහ 15 වයස් සීමාවල පසුවන දැරියන් දෙදෙනා බේරුවල කෝපියාවත්ත ප්‍රදේශයේ පදිංචි කාරියන්ය.
එම දැරියන් දෙදෙනා ඥාති සහෝදර සහෝදරියන් පිරිසක් සමග විනෝද වෙමින් සිටියදී මෙම අනතුර සිදු වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd