(නිශාන්ත කුමාර)
දෙබරු ඇනීමෙන් බරපතල තුවාල ලැබූ වයස අවුරුදු හතරක දැරියක් අද (15) මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල ප්‍රදේශයේ දැරියකි.
තම ගෙවත්තේ සෙල්ලම් කරමින් සිටියදී එහි ගම්මිරිස් වැළක බැඳ තිබූ දෙබරයක් ඇවිස්සීමෙන් දැරියට දෙබරු ඇන තිබේ. එම අවස්ථාවේදී දැරිය දිව ගොස් දිවි ගලවාගෙන ඇති අතර ඇයගේ ඥාතීන් එක්ව පසුව ඇය රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd