(කේ-බුද්ධික කුමාරසිරි )
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ හෝමාගම සහ පිළියන්දළ ප්‍රදේශවලින් ආසාදිතයන් බවට හඳුනාගත් යුද හමුදා නිලධාරීන් සමඟ සබඳතා පැවත් වූ තවත් සිව් දෙනෙකු අද (16) ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය.

හෝමාගම පදිංචි යුද හමුදා නිළධාරියා නිවාඩු පැමිණ සිටි කාලයේ ගොස් තිබූ බවට හඳුනා ගත් හෝමාගම ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ආරක්ෂක නිලධාරීයකු ඇතුළු තිදෙනෙකු සහ පිළියන්දළ පදිංචි යුද හමුදා නිලධාරියා සමඟ වෑන් රථයකින් චාරිකාවේ නිරත වූ පුද්ගලයකු ද මෙලෙස ඔවුන්ගේ නිවාස තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගැණිනි.
කොරෝනා ආසාදිත එක් හමුදා නිලධාරියකු වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සදහා ගොස් තිබූ හෝමාගම වෛද්‍ය මධ්‍යස්ථානයේ ඔහු සමඟ ප්‍රතිකාර ලබා ගත් පිරිස ද හඳුනා ගනිමින් සිටින බවත් එම පිරිස ද ඉදිරියේදී නිරෝධායනය සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රියන්ත විජේසූරිය මහතා වැඩිදුරටත් කීය.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හමුදා නිලධාරීයා සමඟ සබඳතා පැවැත්වූ තවත් සිව් දෙනෙක් නිරෝධායනයට