IMG-LOGO

මීරියබැද්දේ අවතැන්වූවෝ නිහඬ විරෝධතාවක

( සමන් පාලිත නානායක්කාර )
 
කොස්ලන්ද මීරියබැද්ද නායයෑමෙන් අවතැන් වූ ජනතාව ගෙන් කොටසකට අවුරුදු හයක් ඉක්ම ගොස් තිබියදී ත් නිවාස ඉඩම් හෝ වන්දියක් මෙතෙක් ලබා නොදුන්  බව පවසමින් "වතු වතුකම්කරු මධ්‍යස්ථානය" සංවිධානය කළ  නිහඬ විරෝධතාවක් අද (15) හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිවිසුම් ගේට්ටුව අසල දී පැවැත්විණි .
 
බොරු පොරොන්දු දෙමින් වසර හයක් තුළ මැතිවරණ කිහිපයක් පැවැත්වූ බවත් මෙවර මහ මැතිවරණය පැවැත්වීමට පෙර ඉටු කළ හැකි ස්ථිර විසඳුමක්  ලබා දෙන ලෙසත්  ඉල්ලා මොවුහු විරෝධතාවයේ නිරත වූහ.
 
 වතු කම්කරු  මධ්‍යස්ථානයේ   සංවිධායක ලේකම් ශ්‍රී වසන්ත අභයකෝන් මහතා සඳහන්  කළේ එහි අවතැන්  වූ  පවුල් 150කට පමණ නිවාස මෙතෙක් ලබා දී නොමැති බවයි.
 

 



අදහස් (0)

මීරියබැද්දේ අවතැන්වූවෝ නිහඬ විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site