පුත්තලම දුම්රිය හරස් පාරේ මරු කපොල්ලක් පුත්තලම පැරණි ළය රෝහල ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය යතුරු පැදි කරුවන්ට මෙන්ම පා පැදි කරුවන්ට මාරකයක් වි ඇති බව කියයි. 5 years ago
රුපියල් 10 ට මුඛ ආවරණ සෙවීමෙන් බලපිටිය ප්‍රා.ස උණුසුම් වෙයි හිටපු විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රි ගාමිණි යසරත්න මහතා පමනක් අද (21) පැවති මාසික සභා රැස්වීමට මුඛ ආවරණ නොපැළද පැමිණීමත් සමඟම බලපිටිය ප්‍රාදේශීය සභාව උණුසුම් විය. 5 years ago
මුදල් ඔට්ටුවට සූදු කෙළියේ යෙදුණු 10 ක් අත්අඩංගුවට කැස්බෑව තොරණවිල නිවසක් තුළ මුදල් ඔට්ටුවට සුදු කෙළිමින් සිටි පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 5 years ago
අලියකු පහර දී කොටවෙහර පුද්ගලයෙක් මරුට නිකවැරටිය,කොටවෙහෙර , දොඩංගොල්ලේගම ප්‍රදේශයේ දී ,වල් අලියෙකු පහර දීමෙන් ,55 වියැති පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව කොටවෙහෙරට පොලීසිය අද( 21 )පැවසීය. 5 years ago
කේරළ ගංජා ගෙනගිය හමුදා සෙබළුන් දෙදෙනකු අත්අඩංගුවට කිලිනොච්චියේ සිට දෙහිඅත්තකණ්ඩිය සිරිපුර ප්‍රදේශයට මෝටර් රථයෙකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇතුලු සැකකරුවන් තිදෙනෙකු දිඹුලාගල දළුකාන වැවට ආසන්නයේ පිහිටි නාමල්පොකුණ ප්‍රදේශයේදී අද(21)අලුයම අත් අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි. 5 years ago
අලියකුගේ පහරදීමකින් අයෙක් මරුට සූරියවැව වැලිවැව දී වන අලියෙකු පහරදීම හේතුවෙන් ගොවියෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි සූරියවැව පොලිසිය පවසයි. 5 years ago
පියා ඝාතනය කළ පුතා අත්අඩංගුවට ගන්නැයි නියෝග පල්ලමල, කලුකැළේ ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධයකින් ඇන බරපතල තුවාල සිදුකර තම පියා ඝාතනය කළ 17 හැවිරිදි පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරනලෙස ආණමඩුව මහේස්ත්‍රාත් දුලංගිකා ජයසිංහ මහත්මිය පොලීසියට අද(21) නියෝග කළේය. 5 years ago
අකුණු සැර වැදී ධීවරයකු මරුට මීගමුව කුට්ටිදුව වෙරළේ දී අකුණු සැර වැදීමෙන් මියගිය ධීවරයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය අද (21) පවත්වන බව මිගමුව පොලිසිය පවසයි. 5 years ago
බෙහෙත් එන්නත් කිරීමට යොදාගත් කටු සියල්ල වල් අලියා විනාශ කරදමයි තුවාල ලැබූ වල් අලියෙකුට කලාවැව් ඉස්මත්තේදී ප්‍රතිකාර කිරීමට වනජීවි නිලධාරීහු අද (20) කටයුතු කළ අතර එහිදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු එම වල් අලියා වනජීවි නිලධාරීන් බෙහෙත් එන්නත් කිරීමට යොදා ගත් එන්නත් කටු සියල්ල සපා කා විනාශ කර දැමූ බව වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ මහතා පැවසීය. 5 years ago
වැලි ගොඩ දමන සමාගමකට එරෙහිව වේලිඔය දී විරෝධතාවයක් හම්බෙගමුව වැව අතුළු කුඩා වැව් 34 කට වාරි ජලය ලබාගන්නා වේලිඔය සහ කාල්කන් ඔය හමුවන ස්ථානයේ මීට වසර පහලොවකට පෙර තැනූ අමුණේ වැලි සොරොව්ව වසා දමා එහි එකතුවන වැලි පෞද්ගලික සමාගමකට ලබාදීමට එරෙහිව ගොවි සංවිධාන , වැලි ගොඩදමන්නන්, වැලි ප්‍රවාහනය කරන්නන් සහ සිවිල් සංවිධාන එක්ව අද (20) වේලිඔය දී විරෝධතාවයක නිරත වූහ. 5 years ago
උතුරු මැද පළාතේ ගුරු හිගය වැඩි වෙයි මේවන විට උතුරු මැද පළාතේ ගුරු හිගය 2000ක් දක්වා වර්ධනය විමේ හේතුවෙන් පාසල් සිසුන්ගේ අධ්‍යාපනය බිදවැටි ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසිය. 5 years ago
හම්බන්තොට දිස්ත්‍රීක්කයේ 30කගේ පීසීආර් සාම්පල ගනී හම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් 30 දෙනකුගේ පී සී ආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම අද(20) පට්ටියපොළ නැගෙනහිර ප්‍රජා ශාලාවේදී සිදුකෙරිණි. 5 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago