
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
වැල්ලවත්ත කෝවිලක් ආසන්නයේ නිවසක් පිටුපස පවත්වාගෙන ගිය ගව ඝාතනාගාරයක් වටලා, බැදඳ දමා තිබූ ගවයන් 18 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව වැල්ලවත්ත පොලිසිය කියයි.
එම නිවසේ හිමිකරු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති කපිල විජේමාන්න මහතාට ලද තොරතුරක් අනුව මෙම වැටලීම කළ බව පොලිසිය සඳහන් කරයි.
නිවෙස් හිමි ප්‍රධාන සැකකරු ගවයන් මිලෙදී ගත් බව පවසා රිසිට් පත් ඉදිරිපත් කළ බවත්, ඒ සම්බන්ධයෙන් අද (18) පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් පව් කාරයෝ.