
(රොමේෂ් මධුෂංඛ)
යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් වූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහරකෑමට ලක්ව එක් සිසුවෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව යාපනය පොලීසිය පවසයි.
සිද්ධියට සම්බන්ධවට සැක කරන තවත් සිසුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
යාපනය පරමේස්වරා මංසන්ධියේ පිහිටි ශිෂ්‍ය නේවාසිකාගාරයක් තුළදී සිසුන් පිරිසක් අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර එහිදී එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇත.
එම ආරවුල නැවත්වීමට සිසුවෙකු ගත් උත්සහයකදී සිසුවෙකුට තියුණු ආයුධයකින් එල්ල කළ පහරක් අත්වැරදීමකින් වැදීමෙන් සිසුවා තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පහර කෑමට ලක්වූ සිංහල සිසුවගේ තත්වය බරපතල නොවන අතර ගැටුම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇති බව යාපනය පොලිසිය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යාපන සරසවියේ ගැටුමකින් සිසුවකුට තුවාල