කීඩෑ උවදුරෙන් යල කන්නයේ අක්කර 10,000 ක් විනාශයට කීඩෑ උවදුර හේතුවෙන් මෙවර යල කන්නයේ පොලොන්නරුව දිස්ත්රික්කයේ කූඹුරු අක්කර 10,000 කට අධික ප්රමාණයක වී වගාව මේ වනවිට විනාශ වී යාමේ තර්ජනයකට ලක්ව ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවි ජනතාව පෙන්වා දෙති. 5 years ago
සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් 6 ක් අත්අඩංගුවට වදුරඹ, පිටිහරාව ප්රදේශයේදී සැකකටයුතු පුද්ලගයින් 6 දෙනකු වදුරඹ පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ඇත. 5 years ago
ඇල්පිටියේ නිවසකින් ගිනි අවියක් - කඩුවක් සොයාගනී රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඇල්පිටිය පොලිස් වසමේ වතුරුවිල කහදුව මිරිස්සවිල වත්ත ප්රදේශයේ නිවසක වහලයේ සිවිලිමේ සඟවා තිබූ ගිනි අවියක් , පතරොම් සහ කඩුවක් සමඟ සැකකරුවෙකු අද (28) අත්අඩංගුවට තිබේ. 5 years ago
පෝස්ටර් තොගයක් සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට මැතිවරණ නීති රීතිවලට පටැහැනිව එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්රචාරක පෝස්ටර් 483 ක් කැබ් රථයකින් රැගෙන යමින් සිටි බව කියන පුද්ගලයන් සිව් දෙනෙකු අද (28) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි. 5 years ago
නාවලපිටිය - තලවකැලේ මාර්ගය යථා තත්ත්වයට නාවලපිටිය ප්රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය තලවකැලේ ප්රධාන මාර්ගයට අද (28) දින ගසක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය. 5 years ago
මෝටර් රථයක සඟවා තිබූ ගිනි අවියක් සොයාගනී පාදුක්ක මලගල ප්රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක සඟවා තිබූ බලපත්ර රහිත බෝර 12 ගිනි අවියක් ද, උණ්ඩ තුනක් ද සමඟ සැකකරුවෙකු අද(28) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ හොරණ කඳවුර පවසයි. 5 years ago
අතුරුදන් වූවන්ගේ පවුල් එකතුවේ සාමාජිකයෝ නිහඬ විරෝධතාවක අතුරුදහන්වුවන්ගේ පවුල්වලට රුපියල් 6000ක මාසික අතුරු දීමනාවක් ගෙවීමට පසුගිය රජය විසින් සම්මත කරන ලද දීමනාව මේ රජය යටපත් කර ඇතැයි කියමින් එම දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා රජයට බල කිරීමේ නිහඬ විරෝධතාවයක් අද (28) ගාල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. 5 years ago
දරුවා අපයෝජනය කළ පියා සොයා පරීක්ෂණ වසරක පමණ කාලයක සිට වයස අවුරුදු 8 ක වැඩිමල් දරුවාට බරපතළ ලිංගික අපයෝජනය කළ බව කියන පියෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බව බදුරලිය පොලිසිය කියයි . 5 years ago
මුහුදු ගිය ධීවරයෙක් බෝට්ටුව පෙරළී අතුරුදන් පලෙයි , කට්ටකාඩු ප්රදේශයෙන් මුහුදු ගිය ධීවරයකු යාපනය, වඩමාරච්චි නැගෙනහිර ප්රදේශයේදී බෝට්ටුව පෙරළී අද(28) උදෑසන අතුරුදහන්ව ඇතැයි පලෙයි පොලිසිය කියයි. 5 years ago
ලිඳුල වතුයායක ගින්නකින් වතු නිවාස 10ක් විනාශයි තලවකැලේ, ලිඳුල අග්රාකන්ද වතුයායේ වතු ලයිම් නිවාස පේළියක අද (28) ඇති වූ ගින්නකින් වතු නිවාස 10 ක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි. 5 years ago
හෙරොයින් සැකකරුගෙන් නිවෙස් බිඳුම් තොරතුරු අනාවරණය වෙයි ගල්කිස්ස දෙවට පාර පාලම අසල දී මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්රශ්න කිරීමේදී නිවෙස් බිදුම් 6 ක තොරතුරු අනාවරණය වූ ගල්කිස්ස පොලිසිය කියයි . 5 years ago
වව්නියාවේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගයෙක් මරුට වවුනියාව පරනාට්කල් ප්රදේශයේ අද ( 28) සිදු වු රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ . 5 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago