IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ට්‍රක් රථයක ගැටී ත්‍රිරෝද රථයේ රියැදුරු මරුට


 (ජේ.කේ.එල්. චාමින්ද)

 
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හික්කඩුව නගරයේ දි  ත්‍රිරෝද රථයක් හා ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් වු  අනතුරකින්  ත්‍රිරෝද රථරියදුරු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්  කිරීමෙන් පසු  මියගොස් ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.
 
මියගොස් ඇත්තේ  කහව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි වියේ පසුවන අයෙකි.

ත්‍රිරෝද රථය ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර ට්‍රක් රථය ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදි මෙම අනතුර වී ඇති බව පොලිසිය පවසයි.
 
අනතුරට අදාල ට්‍රක් රථයේ රියදුරු හික්කඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
 
හික්කඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ට්‍රක් රථයක ගැටී ත්‍රිරෝද රථයේ රියැදුරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site