
(ඩී.ජී.සුගතපාල)
යක්කලමුල්ල ඇල්ල ඉහළ මාගෙදර ප්‍රදේශයේ නිවසක තිබී ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd