
(එම් .සුසිල් ප්‍රියන්ත )
කරන්දෙණිය නගර මධ්‍යයේ ආපනශාලා හා තොග වෙලදසල් කරන්දෙණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ සම්බන්ධීකරණයෙන් ගාලු දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් අද (27 ) සිදු කළ හදිසි මෙහෙයුමකින් පාරිභෝජනයට නුසුදුසු කැමට තබා තිබු බත් ,බිත්තර හා වියළි ආහාර ද්‍රව්‍ය අත් අඩංගුවට ගෙන විනාශ කරන ලදි.
කරන්දෙණිය විවිධ සේවා සමුපකාර සමිතියේ අලෙවි කිරීමට තිබූ පාරිභෝජනයට නුසුදුසු හාල්මැසන් කිලෝග්‍රෑම් 27 ක්ද මේ සමඟ අත් අඩංගුවට ගැණුනු අතර ඒවාද විනාශ කෙරුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd