( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
මීගහතැන්න ලිහිණියාව කුමාර කන්ද මාවත ප්‍රදේශයේ නිවසක් වැටලීමේ දී කඩුවක් සහ බදින තුවක්කුවක් රැගෙන නිවසේ පිටුපස දොරින් පලා යාමට තැත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය කියයි .
අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේ රක්ෂිත වල ගැවසෙන සතුන් බදින තුවක්කු අටවා දඩයම් කිරීමේ කටයුතු වල කාලයක සිට යෙදී ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත .
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35 ක පුද්ගලයෙක් වන අතර මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කඩුවක්- බදින තුවක්කුවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට