නාවලපිටිය වැසි ජලයෙන් යටවේ මධ්‍යම කඳුකරයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් අද (01) ජලයෙන් යටවීම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය. 5 years ago
වතුකම්කරුවන් පිරිසකට බඔර ප්‍රහාරයක් තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (01) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතුකම්කරු කාන්තාවන් 14 දෙනෙකු දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. 5 years ago
පරිභෝජනයට නුසුදුසු කසළ තේ අල්ලයි අම්බලන්ගොඩ සිට කොළඹ දක්වා ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ ග්‍රෑම් 6050 ක් එම රියදුරු සහ ලොරි රථය සමග අද (01) අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය පැවසීය. 5 years ago
හජ් ප්‍රධාන ආගමික යාඥාව ජුම්මා පල්ලියේදී අදට (01) යෙදී ඇති හජ් උත්සවය වෙනුවෙන් වතුකරයේ ඉස්ලාම් බැතිමතුන් උදෙසා ප්‍රධාන යාඥාව හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේදී එහි ප්‍රධාන පූජක එස්. මවුලවි පූජකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 5 years ago
අධ්‍යාපන ක්ෂේත්රයේ සියලු වෘත්තිකයින්ට නිල රාජකාරී හැඳුනුම්පතක් ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ සියලු වෘත්තිකයින් වෙනුවෙන් නිල රාජකාරී හැඳුනුම්පතක් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන, යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 5 years ago
බෙලිඅත්තේදී පෝස්ටර් ඇලවූ වෑන් රථයක් අත්අඩංගුවට මෙවර මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ රුව, පක්ෂයේ ලාංඡනය සහ අංකය ප්‍රදර්ශනය වන පරිදි නීතිවිරෝධී අයුරින් පෝස්ටර් අලවා තිබූ වෑන් රථයක් සමඟ අද (31) දෙදෙනකු අත්අඩංගුවට ගත්බව බෙලිඅත්ත පොලිසිය කියයි. 5 years ago
කොළඹ-මඩකලපුව දුම්රියේ ගැටී අලියෙක් නසී කොළඹ-මඩකලපුව සීඝ්‍රගාමී දුම්රියට කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ තලපත කන්ද ප්‍රදේශයේදී අද (31) වනඅලියකු ගැටී මියගොස් ඇතැයි කවුඩුල්ල ජාතික උද්‍යානයේ වනජීවී නිලධාරීහු කියති. 5 years ago
දැරියක අපයෝජනය කළැයි වසර 5කට පසු අත්හිටවු සිරදඬුවම් වැලිවේරිය පොලිස් වසමේදි බාල වයස්කාර දැරියක් බාරකාරත්වයෙන් අපහරණය කිරීම සහ අපයෝජනය කිරීම යන චෝදනා දෙකට වරද පිළිගත් විත්තිකරුවකුට බරපතළ වැඩඇතිව වසර 2ක සිර දඬුවම් නියම කළ ගම්පහ අංක 2, මහාධිකරණ විනිසුරු එම්.වයි.එම්.ඊර්සඩින් මහතා එම සිරදඬුවම වසර 10 කට අත්හිටුවන ලෙස අද (31)නියම කළේය. 5 years ago
රක්ෂිතවලින් පැඟිරි-කුරුදු කපා ජාවාරමක යෙදුණු අයෙකුට දඩ රක්ෂිතවලින් පැඟිරි සහ කුරුදු කපා ජාවාරමක යෙදුණු පුද්ගලයෙකුට රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (31) දා නියෝග කළේය. 5 years ago
මීරිගම නිදහස් වෙළඳ කලාපයේ 100කට පීසීආර් පරීක්ෂණ මීරිගම ලෝලුවාගොඩ නිදහස් වෙළෙද කලාපයේ සේවය කරන අය අතරින් අහඹු ලෙස තෝරාගත් 100ක් දෙනා අද(31) කෝවිඩ්-19 රෝගය සම්බන්ධයෙන් පී.සී. ආර් පරීක්ෂණයට ලක් කළ බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. 5 years ago
වසර 4 කට පසු හිගුරක්ගොඩ සහල් සැකසුම් මධ්‍යස්ථානයේ වැඩ අරඹයි වසර 4කට පසු හිගුරක්ගොඩ සහල් සැකසුම් මධ්‍යස්ථානයේ සහල් නිෂ්පාදනය කිරිම අද (31) ආරම්භ කළ බව සමුපකාර තොග වෙළද සංස්ථාවේ(ස.තො.ස.) නියෝජ්‍ය සභාපති නිතීඥ තුෂාර දිසානායක මහතා පවසයි. 5 years ago
පොළොන්නරුව බන්ධනාගාරයේ තාප්පයට උඩින් ගංජා පැකට් විසිකරයි පොලොන්නරුව බන්ධනාගාරයේ තාප්පයට උඩින් ගංජා පැකට් විසිකිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු එම ගංජා තොගයද සමඟ අද (30) අත්අඩංගුවට ගත්බව පොලොන්නරුව පොලිසිය කියයි. 5 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago