
(හැටන් රංජිත් රාජපක්ෂ)
අදට (01) යෙදී ඇති හජ් උත්සවය වෙනුවෙන් වතුකරයේ ඉස්ලාම් බැතිමතුන් උදෙසා ප්‍රධාන යාඥාව හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේදී එහි ප්‍රධාන පූජක එස්. මවුලවි පූජකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් මුස්ලිම් පල්ලියට භක්තිකයන් ඇතුල් කර ගත් අතර පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් ප්‍රධාන යාඥාව සිදුකෙරිණි.
ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානත්වය සහ සංහිඳියාව ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණයි.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.