
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල බෝකුන්දර පාසල් මාවතේ පිහිටි කුලී නිවස පිටුපස වළ දමා තිබූ රුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා මත්කුඩු තොගයක් සොයා ගත්බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.
රුපියල් කෝටි 180 ක මුදල් සංසරණය වූ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමේදී මෙම මත්කුඩු තොගය ගැන තොරතුරු හෙළිවූ බව පොලිසිය සඳහන් කළේය.
පාර්සල් කිහිපයක ඇසුරුම් කර තිබූ මත්කුඩු ග්‍රෑම් 500 කෙට අධික ප්‍රමණෙයක් එලෙස සොයාගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd