
(අනීෂා මානගේ)
මෙවර මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ රුව, පක්ෂයේ ලාංඡනය සහ අංකය ප්‍රදර්ශනය වන පරිදි නීතිවිරෝධී අයුරින් පෝස්ටර් අලවා තිබූ වෑන් රථයක් සමඟ අද (31) දෙදෙනකු අත්අඩංගුවට ගත්බව බෙලිඅත්ත පොලිසිය කියයි.
මෙම වෑන් රථය බෙලිඅත්ත ගැටමාන්න මාර්ගයේදී අත්අඩංගුවට ගෙන ඇත.
වෑන් රථය අත්අඩංගුවට ගත් අවස්ථාවේදී අදාල අපේක්ෂකයා වෑන් රථයේ නොසිටි බවද පෝස්ටර් 250 ක් තිබී පොලිස් බාරයට ගත් බවද පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.