
(එම්. සුසිල් ප්‍රියන්ත)
විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු, රජයේ සේවකයකු ඇතුලු 6දෙනෙකු මත්කුඩු සමග අද (29)සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසියේ වැටලීම් අංශය කියයි.
ඔවුන් සතුව තිබී ග්‍රෑම් 1800ක මත්කුඩු පොලිසිය සොයාගෙන ඇත.
ඇල්පිටිය, කහදූව, කුරුදුගහහැතැප්ම යන ප්‍රදේශවල කළ මේ වැටලීමේදි මත්කුඩු සමග සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට ගත් බව එම අංශය කියයි.
ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd