
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල බන්ධනාගාරයේ සිට බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන යමින් සිටි රැඳවියෙකු සතුව තිබී ගංජා මත්ද්‍රව්‍ය සොයාගෙන ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
සැකකරු නිරෝධායන මධ්‍යස්ථානයට බාරදීම සඳහා පරීක්ෂා කරන ලද අවස්ථාවේ ඔහු සඟවාගෙන සිටි ගංජා සොයාගෙන ඇත.
ගංජා මිලි ග්‍රෑම් 120ක පමණ ඔහු සතුව තිබී හමුවී තිබේ.
පසුව ගංජා ප්‍රමාණය රත්ගම පොලිසියට බාරදි ඇති අතර සැකකාර රැඳවියා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd