
( ප්‍රදීප් කුමාර )
වවුනියාව පරනාට්කල් ප්‍රදේශයේ අද ( 28) සිදු වු රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ .
වවුනියාව සිට ඕමන්ත දෙසට ගමන් කළ යතුරු පැදියක් හා ඕමන්ත සිට වවුනියාව දෙසට ගමන් ගත් ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වතිබේ .
අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ඇති අතර පසුව ඔහු වව්නියාව මහ රෝහලට ඇතුළත් කෙරිණි.
එහිදී බරපතල තුවාල ලබා සිටි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 60 හැවරිදි තංගරාජා බාලුරාජ් නැමති අයෙකි . අනතුර සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd