
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
දෙහිවල නැදිමාල ව්‍යාපාරික ස්ථානයක සිමෙන්තියෙන් තනන ලද මාලු ටැංකියක පතුලේ සඟවා තිබූ වායු රයිෆලයක් ,තියුණු ආයුධ රැසක්,වායු උණ්ඩ තොගයක් අද (19) හමු වූ බව දෙහිවල පොලිසිය කියයි.
මෙම ස්ථානය අලුත්වැඩියා කටයුතු කරමින් සිටි සේවකයන් පිරිසකට මෙම ආයුධ තොගය හමු වීමෙන් පසු පොලිසියට කළ දැනුම් දීමකින් පසු ආයුධ තොගය පොලිස් භාරයට ගත් බව පොලිස් නිලධාරීයෙක් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd