
(නිකවැරටිය ප්‍රියානි මංගලිකා)
කන්ටේනර් රථයක් සහ කැබ් රථයක් ගැටීමෙන් ගොකරැල්ල, කරව්වැව ප්‍රදේශයේ දී සිදු වූ අනතුරින් කැබ් රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් මරණයට පත්ව ඇත්තේ මැල්සිරිපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන විජේසුන්දර බණ්ඩාර (52) නැමති අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd