(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
කැස්බෑව තොරණවිල නිවසක් තුළ මුදල් ඔට්ටුවට සුදු කෙළිමින් සිටි පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ රුපියල් 22,000 ක් හා බූරු කුට්ටමක් පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd