සූදු කෙළිමින් සිටි කාන්තාවෝ තිදෙනෙක් අත්අඩංගුවට කාන්තාවන්ගේ සූදු පොලක් වටලා මුදලට සූදු ක්‍රීඩාවේ යෙදී සිටි කාන්තාවන් තිදෙනෙකු අද (09) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 5 years ago
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා රැස්වීමේදී උණුසුම් තත්වයක් මන්ත්‍රීවරුන්ගේ සංවර්ධන යෝජනා වැරදි ආකාරයට ලේඛනගත වී ඇතැයි මන්ත්‍රීවරුන් පැවසීම හේතුවෙන් අද (9) දින පැවති හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය. 5 years ago
හැටන්-නුවරඑළිය මාර්ගයේ ගමනාගමනය යථාතත්වයට හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ ගමන් ගත් කුඩා ලොරි රථයක් මතට මාර ගසක අත්තක් කඩා වැටීමෙන් ඇණ හිට තිබු එම මාර්ගයේ ගමනාගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කළ බව නානුඔය පොලිසිය පවසයි. 5 years ago
ගව සොරකමේ ගිය දෙදෙනෙකු ගව මස් සමඟ අල්ලයි සෙවණගල හා සූරියවැව ප්‍රදේශයෙන් සොරකම් කරන ලද මී ගවයන්, එළ ගවයන් සහ ගව මස් කිලෝ150 කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙකු අද (09) බලංගොඩ කහටපිටියේ දී අත්අඩංගුවට ගත් බව සෙවණගල හා සූරියවැව පොලිසිය පවසයි. 5 years ago
ලක්ෂ 5ක තේක්ක කඳන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව කපා ප්‍රවාහනය කළ ලක්ෂ 5ක ආසන්න වටිනාකමකින් යුතු තේක්ක දැව තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලීසිය කියයි. 5 years ago
බිරිද ඝාතනය කර සැමියා පලා යයි පුද්ගලයෙකු සිය බිරිදගේ ගෙල වයරයකින් සිර කර ඝාතනය කර පලා ගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි. 5 years ago
වනඅලි පහරදීමකින් කාන්තාවක් මරුට ගල්ගමුව ,ට්රැක්පහ ප්‍රදේශයේ දී වල්අලි පහරදීමකින් 62 වියැති දෙදරු මවක් එම ස්ථානයේම මියගොස් ඇතිබව පොලීසිය පවසයි. 5 years ago
අකුණු සැර වැදීමෙන් කාන්තාවක් මරුට හිඟුරක්ගොඩ පොලිස් වසමට අයත් පන්සල් ගොඩැල්ල මැදි කොටසේ පදිංචි කාන්තාවක් අකුණු සැර වැදීමෙන් අද (08) ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය කියයි. 5 years ago
ගංජා කිලෝ 3 ක් සමඟ අඹුසැමි යුවලක් අත්අඩංගුවට බිබිල මැදගම නගරයේදී ත්‍රී රෝද රථයකින් වියළි ගංජා කිලෝ 03 ක් ප්‍රවාහනය කරමින් සිටි අඹුසැමි යුවලක් අද (8) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 5 years ago
නිදන් හෑරූ 10 ක් උපකරණ සමඟ අත්අඩංගුවට ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව වාකරේ ප්‍රදේශයේ පොල්වත්තක නිදන් හාරමින් සිටි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුලු පුද්ගලයින් 10 දෙනෙකු අද (08) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලිසිය පවසයි. 5 years ago
සීතාවක ප්‍රා. සභාවේ නිල මුද්‍රා ව්‍යාජව සකසා මුදල් ගැරූ නිලධාරියෙකු දැලේ සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ ලේකම්වරයාගේ නිල මුද්‍රා ව්‍යාජ ලෙස සකසා ඉඩම් සහ ගොඩනැගිලි අනුමත කිරීම් සහතික පත් සකස් කර මුදල් ලබා ගත් බව කියන සීතාවක ප්‍රාදේශීය සභාවේ පාදුක්ක උප කාර්යාලයට අනුයුක්තව සේවය කළ ආදායම් නිලධාරියෙකු අද (08) සැකපිට අඅඩංගුවට ගත් බව හෝමාගම විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි. 5 years ago
ගිනි අවි සමඟ 4ක් අත්අඩංගුවට මොණරාගල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සියඔලාන්ඩුව පොලිස් වසම තුළ කළ මෙහෙයුමකදි ගිනිඅවි 4ක් සමග පුද්ගලයන් 4දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 5 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago