(නයනජීව බණ්ඩාර)
මොණරාගල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සියඔලාන්ඩුව පොලිස් වසම තුළ කළ මෙහෙයුමකදි ගිනිඅවි 4ක් සමග පුද්ගලයන් 4දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් සියඹලාණ්ඩුව, දෙඔගහවෙල, තිබ්බටුලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.
සැකකරුවන් අද(08) සියඔලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd