(මහේෂ් කිර්තිරත්න)
රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඩෙංගු කීටයන් සහිත නිවාස 18ක් සඳහා රතු නිවේදන නිකුත් කළ බව රත්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
පසුගිය සතියේ විහාරගම වසම ආශ්‍රීතව නිවාස 218 පරීක්ෂාවට ලක් කර ඇති බවත් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වය සහිතව ඩෙංගු ශ්‍රමදාන වැඩසටහන් ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්විමෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා එක්ව ප්‍රදේශවාසීන්ගේ සහයෙන් මරදුරාවල විහාරස්ථානය ආශ්‍රිත ඩෙංගු ශ්‍රමදාන වැඩසටහන පසුගියදා පැවත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd