(ප්‍රසන්න පත්මසිරි)
බිබිල මැදගම නගරයේදී ත්‍රී රෝද රථයකින් වියළි ගංජා කිලෝ 03 ක් ප්‍රවාහනය කරමින් සිටි අඹුසැමි යුවලක් අද (8) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා ත්‍රි රෝද රථයක රහසිගත ප්‍රදේශයක වියළි ගංජා සඟවා බිබිල ප්‍රදේශයට රැගෙන යමින් සිටියදී පොලිස් අත් අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවල , ත්‍රී රෝද රථය සහ වියළි ගංජා තොගය බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd