(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
පයාගල පොලිස් වසමේ තුඩාව ප්‍රදේශයේ මුහුදේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී ඇතැයි පයාගල පොලිසිය කියයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 13 සහ 15පසුවන දැරියන් දෙදෙනෙකි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.