(අනීෂා මානගේ)
හම්බෙගමුව අලුත්වැව ප්‍රදේශයේ ගස්ලබු වගාවක් තුළ කංසා වගාකළ අයකු අද (03) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ සූරියවැව කඳවුරේ නිලධාරිහු කියති.
ගස්ලබු වගා කර තිබූ පර්චස් 25 ක භූමි පෙදෙසක මෙම කංසා වගා කර ඇති අතර උසින් අඩි හයහමාරක් පමණ වන කංසා පැළ 1050 ක් ගලවා විනාශ කිරීමට නිලධාරිහු පියවර ගෙන තිබිණි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ගස්ලබු වගාවේ කළ කංසා වගාවක් වටලයි