(අනීෂා මානගේ)
බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පිටත්ව යන දුම්රිය කාලසටහන්වල වෙනසක් හෙට(1) දින සිට සිදුව ඇතැයි බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ප්‍රධාන ස්ථානාධිපති ඩී.නාරංගොඩ මහතා පැවසීය.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා අළුයම 4.30ට පිටත්ව ගිය නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය හෙට(01) සිට අලුයම 3.45ටද බෙලිඅත්තෙන් පස්වරු 4.25ට මාතර දුම්රිය ස්ථානය බලා ධාවනය කළ දුම්රිය පස්වරු 4.45ට ගමන් ආරම්භ කිරීමටද නියමිත බව ස්ථානාධිපතිවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd