නිවසක තනිව වාසය කළ අයෙක් හිසට සිදු වූ තුවාලයකින් මරුට ඇටම්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් තවලන්තැන්න ප්‍රදේශයේ නිවසක තනිව වාසය කළ පුද්ගලයෙක් හිසට සිදුවූ බරපතල තුවාලයක්ද සහිතව එම නිවස තුළම මියගොස් සිටියදී අද (28) දහවල් සොයාගත් බව ඇටම්පිටිය පොලීසිය පවසයි. 5 years ago
නිතී විරෝධිව වැලි ප්‍රවාහනය අයෙක් අත්අඩංගුවට නීත්‍යනූකුල බලපත්‍රයක් නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමග එහි රියදුරු අද (28) අහංගමවැල්හේන්ගොඩදී අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි. 5 years ago
සුදූ කෙළිමින් සිටි පුද්ගලයින් 7 ක් හික්කඩුවේ තිරාණගමින් අල්ලයි සංචාරක මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් හික්කඩුව තිරාණගම දෙමහල් නිවසක පවත්වාගෙන ගිය සූදු පොලක් වටලා සුදූ කෙලිමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු අත් අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස දූෂණ මර්ධන අංශය පවසයි. 5 years ago
කොටි කාලේ ගිනි අවියක් සමඟ හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට එල්.ටී.ටී.සංවිධානයට අයත් බවට සැකකරන ගිනි අවියක් හා අයිස් මත්ද්‍රව්‍ය සමග හිටපු හමුදා සෙබලෙක් මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලිසිය කියයි. 5 years ago
කෝමාරිකා ජනපදයේ සාර්ථක බඩඉරිගු වගාවක් දැඩි නියගය හමුවේ ඉතා සුළු ජල ප්‍රමාණයක් ගොවිබිම් වෙත සැපයුව ද එම ජල ප්‍රමාණය නිසි ලෙස කළමනාකරණය කර ගත් කෝමාරිකා ගොවි ජනපදයේ ගොවීහු මෙවර යල් කන්නයේ සිය බඩ ඉරිඟු වගාවන් ඉතා සාර්ථක කරගෙන ඇතැයි ව්‍යාපාරයේ නේවාසික කළමනාකරු ඉංජිනේරු සහකාර මාධව ඉන්දික රත්නායක මහතා පැවසීය. 5 years ago
ඝාතනයකින් දින දෙකකට පසු ඝාතකයා කොටුවෙයි මොරවක ,අලපාලාදෙනිය ප්‍රදේශයේ පෙදරේරුවෙකුට තියුණු ආයුධයකින් ගෙලට පහර දී ඝාතනය කළ හිටපු යුද හමුදා සෙබළෙකු දින දෙකකට පසුව අද (28) මොරවක ,රුවන්කන්ද ප්‍රදේශයේදී කුරුදු තලමින් සිටියදී අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය පවසයි. 5 years ago
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව ට්‍රැක්ටර් රථයකින් තේක්ක දැව කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද (28) අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි. 5 years ago
යක්කලමුල්ල සතිපොළ පොදු ක්‍රීඩාංගණයට රැගෙන යනවාට විරෝධය යක්කලමුල්ල ප්‍රදේශිය සභාව මගින් පාලනය වන සති පොළ යක්කලමුල්ල පොදු ක්‍රිඩාංගණය වෙත රැගෙන එමට ගෙන ඇති තිරණයට විරෝධය දක්වා අද (28) දහවල් යක්කලමුල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටදි තරුණ පිරිසක් නිහඬ විරෝධතාවයක නිරතවුහ. 5 years ago
ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට නුදුරින් මළ සිරුරක් හපුතලේ ඉදල්ගස්හින්න දුම්රිය මාර්ගයට නුදුරින් අද (28) පුද්ගල මළ සිරුරක් හමු වූ බව හපුතලේ පොලීසිය කියයි. 5 years ago
මස්කෙළියේ ගින්නකින් වතුනිවාස දෙකකට හානි මස්කෙළිය, ග්ලෙන්ටිල්ට්, තේ වතුයායේ , ලෙන්ගා කොටසේ වතු නිවාස පේළියක හටගත් හදිසි ගින්නක් හේතුවෙන් එක් නිවාසයකට සම්පූර්ණයෙන් දැවී ගොස් යාබද නිවසට අර්ධ හානි සිදුව ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි. 5 years ago
මාඋස්සාකැලේ-කාසල්රී ජලාශවල ජල මට්ටම ඉහළට මාඋස්සාකැලේ හා කාසල්රි ජලාශවල ජල මට්ටම් සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර නිලධාරියෙක් පැවසීය. 5 years ago
බද්දේගම වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ බද්දෙගම වවුලගල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබැමකින් බරපතල තුවාල ලැබු අයෙක් කරාපිටිය රෝහලට ඇතුලත් කල බව බද්දෙගම පොලීසිය කියයි. 5 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago