(සුමතිපාල දීයගහගේ )
නීත්‍යනූකුල බලපත්‍රයක් නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමග එහි රියදුරු අද (28) අහංගමවැල්හේන්ගොඩදී අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.
අම්බලන්තොට ප්‍රදේශයේ සිට අහංගම වැල්හේන්ගොඩට මෙම වැලි ලොරිය ප්‍රවාහනය කරමින් තිබු බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කළේය.
මෙම ලොරි රථය සමග රියදුරු හෙට (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.