‘සූර්යා උතුරට හෙට ළං වෙයි‘ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයෙත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍ය 28 August 2016
නානුඔය ව්‍යාපාරිකයෙක් මරාදාලා නානුඔය ආපන ශාලාවකට පැමිණි නාඳුනන පුද්ගලයකු ආපන ශාලා හිමිකරුට වෙඩි තබා පලාගොස් ඇතැයි පේරාදෙණි පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත 28 August 2016
සෞදියේ ලාංකික ක්‍රිකට් තරගාවලියක් සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලන්කන් ලයන්ස් ක්‍රිකට් සමාජය දෙවැනි වරටත් සංවිධානය කරන සය සාමාජික “ශ්‍රී ලන්කන් ලයන්ස්” 28 August 2016
උතුරෙන් දකුණට පාගමනක් ශ්‍රී ලාංකික ජනතාව අතර සංහිඳියාව වර්ධනය කරවීමේ අරමුණින් යාපනයෙන් ආරම්භ වූ පා ගමන තුන්වැනි දිනය වූ 27 සෙනසුරාදා සවස වවුනියාව නගරයට 28 August 2016
අද දවසේ කාලගුණය රට අභ්‍යන්තරය හාරහා පැයට කිලෝ මීටර් 50 -60 අතර තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව, මධ්&zw 28 August 2016
ඇෆ්ගන් කම්කරු ඇමති තලතා හමුවෙයි ඇෆ්ගනිස්ථාන කම්කරු සමාජ සබන්ධතා අමාත්‍ය නස්රින් මර්යාක්හිල් මහත්මිය හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සමඟ කොළඹ ගාල 26 August 2016
ලේ දන්දීමේ පින්කම මාළබේ මහමෙව්නාවේ බක්කුල මහරහතන් වහන්සේ සිහිගන්වමින් පවත්වනු ලබන වෛද්‍ය සායනය සහ ලේ දන්දීමේ පින්කම සෙනසුරාදා (27) පෙරවරු 8 සිට මාළබේ බුදු පසේබුදු 26 August 2016
‘ඇදුරු වෙදදුරු පුදමු නමදිමු’ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතාගේ සමාජ මෙහෙවර ඇගයීම නිමිත්තෙන් උපහාර උළෙලක් අගෝස්තු 28 වැනි දා සවස 3 ට දළුගම සරසවි චි 26 August 2016
“දිඹුලාගල හාමුදුරුවෝ“ දොරට වඩියි නන්දසේන සූරිය ආරච්චි විසින් රචිත ‘දිඹුලාගල හාමුදුරුවෝ' කෘතිය එළි දැක්වීම අද (25) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ 25 August 2016
වලි යකුන් නැටීම ඉවරයි මහනුවර ශ්‍රි විෂ්ණු දේවාලයේ වලි යකුන් නැටීමේ ශාන්ති කර්මය අද (25) අවසන් කැරිණි. ඒ අනුව මහනුවර ඇසල පෙරහර මංගල්‍යයට සම්බන්ධ සියලු චාර 25 August 2016
වීසා නැතිව ජෝර්ජියාවට? ලංකාව හා ජෝර්ජියාව අතර රාජ්‍යතාන්ත්‍රික හා නිල සංචරණ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි විදේශ ගම 25 August 2016
මධ්‍යම ආණ්ඩුකාරවරිය ගල් වළක වැඩ නවත්වයි බලපත්‍ර රහිතව අගුනාවල, කැබැල්ලරුප්පේ පවත්වාගෙන ගිය ගල් වළක් තාවකාලිකව නවත්වා දමන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරිනී නිලුකා ඒකනායක 25 August 2016
‘දකුණු පළාතට තද සුළං‘ දකුණු පළාතේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 50 - 60 අතර තද සුළං හමා යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස 25 August 2016
කොළඹ ක්රියාදාමයේ සමුළුව ඇරැඹෙයි විදෙස් රටවලට ශ්‍රමිකයන් සපයන ආසියා රටවල සංගමය හෙවත් කොළඹ ක්රියාදාමයේ සමාරම්භක සමුළුව අද (25) කොළඹ ගාලුමුවදොර හෝටලයේ දී ආරම්භ විය. 25 August 2016
ඉන්දියාවට හොරෙන් ගිහින් දඩ ගෙවා නිදහස්වේ නීතීවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි බවට එරට අධිකරණය හමුවේ චෝදනා ලැබ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකිකයෙක් දඩ ගෙවීම නිසා එරට මදුරාසි මහ 24 August 2016
'ළුලදායි කම්කරු සේවයක් ඉල්ලයි' යල් පැන ගිය කම්කරු දෙපාර්තමේන්තුව අදට ගැලපෙන ළුලදායි කම්කරු සේවයක් ලබාදෙන අයුරින් ප්‍රතිසංවිධානය විය යුතු යැයි කම්කරු නිලධ 24 August 2016
‘ඇන් ඇම් හොඳ ගුරුවරයෙක්‘ ‘සමසමාජ නායක ඇන් ඇම් පෙරේරා අපට ලොකු රුකුලක් වුණා. අපේ දේශපාලනය ශක්තිමත් කළා.‘ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇන් ඇම් ප 23 August 2016
බීලා බස් එලවා අමාරුවේම වැටේ බීමතින් බස් රථයක් පැදැවූ පෞද්ගලික බස් රථ රියදුරකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා මාස තුනක සිර දඬුවම් ද රුපියල් හත 23 August 2016
ලාංකිකයා ඊශ්‍රායලයේ දැරිය කෙලෙසා පලා යයි ඊශ්‍රායලයේ දී දැරියක (6) අපයෝජනය කළ බවට එරට සේවය කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයකුට චෝදනා එල්ල වී ඇතැයි විදෙස් ආරංචි කිය 23 August 2016
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැසියක් සැප්තැම්බරයේ ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා නැගෙනහිර ආසියා කලාපයේ 69 වැනි වාර්ෂික කමිටු සැසිවාරය මෙවර කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇතැයි ලෝක සෞඛ්&z 23 August 2016
නැදුන්ගමුවේ රාජාට මගදිගට හරසර මහනුවර දළදා පෙරහරෙහි සධාතුක කරඩුව 11 වන වරටත් වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා හස්තියා ආපසු ගම්පහ , නැදුන්ගමුව වෛද්‍ය හර්ෂ ධර්මවිජය මහතා 23 August 2016
ලංකාව මැලේරියාව මදුරුවත් පන්නයි ශ්‍රි ලංකාව සහමුලින්ම මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් 22 August 2016
‘පළාත් කීපයකට හෙට තද වැසි‘ බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ක 22 August 2016
ඉන්දියාවේ ගංවතුරක් ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට ගංවතුර ගලා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මධ්‍ය ප්‍රද 22 August 2016
හොඳම බිම් වෙඩි හඳුනාගැනීමේ කණ්ඩායම ලංකාවෙන් බිම්බෝම්බ පිළිබඳව ඇමැරිකා එක්සත් ජනපද මුලස්ථාන කොට ලොව පුරා ක්‍රියාත්මත වන මාෂල් ලිගර්සි ආයතනය වාර්ෂිකව සංවිධානය 22 August 2016
‘දකුණු මුහුදේ තද සුළං‘ දකුණු මුහුදු ප්‍රදේශවල,පැයට කිලෝ මීටර් 60 -70 අතර තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගාල්ලේ සිට හ 21 August 2016
‘දකුණු මූදේ තද සුළං‘ ශ්‍රී ලංකාවට දකුණු දෙසින්වන මුහුදු ප්‍රදේශවල,දකුණු පළාතේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවල තරමක් තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන 20 August 2016
‘පළාත් කීපයකට සිහින් වැස්සක්‘ දකුණු පළාතේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවල තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම සහ සබරග 19 August 2016
නවගමුවට නව පත්තිනි දේව ප්‍රතිමාවක් නවගමුව සත්පත්තිනි මහා දේවාලයේ තැම්පත් කරන ලද ශ්‍රී පත්තිනි දේව මෑණියන්ගේ කිරිගරුඬ පිළිමය සුබ මොහොතින් ජනපති මෛත්‍රීපාල සිරිසේ 19 August 2016
‘ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව‘ පොල්ගහවෙලදී ආර්ථික දුෂ්කරතා මැද ජීවන කඩඉම් දිනන්නට වෙහෙසන දරු දැරියන්ගේ අනාගතය වෙනුවෙන් දිරිය ලබාදෙන සෙනෙහසේ සත්කාරය‘ශ්‍රද්ධා අධ්‍යාපන 19 August 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025