කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතාගේ සමාජ මෙහෙවර ඇගයීම නිමිත්තෙන් උපහාර උළෙලක් අගෝස්තු 28 වැනි දා සවස 3 ට දළුගම සරසවි චිත්‍රාගාරයේ දී පැවැත්වීමට නියමිතය.
ඇඳුරු වෙදදුරු පුදමු නමදිමු යනුවෙන් මෙම වැඩසටහනේ තේමාව ලෙස නම් කර තිබේ.
කැළණිය දළුගම නුවණ යොවුන් හවුල විසින් උත්සවය සංවිධානය කරයි.
ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd